යාළුවනේ ඔයාලගේ PC වල Drivers නැදද? මෙන්න එකට විසදුම.


ඔන්න මම අද ගෙනාවේ ගොඩක් වටින කියන Soft එකක්.
 
     මම එහෙම කිව්වේ මට ඉස්සර තිබුණු ලොකු ගැටලුවක් තමා මගේ pc එකට ඕන කරන Drivers Soft හොයාගන්න තිබුණ අමාරුව. කොහොම හරි අමාරුවෙන් net එක පෙරලගෙන Motherboard Drivers හොයා ගත්ත.
ඒ දවස් වලත් මේ වගේ Soft එකක් තිබුනනං කියල හිතෙනවා.
ඔන්න එකට හොදම පොඩි Soft එකක් නෙමේ දෙකක්ම මම හොයා ගත්ත... එහෙනම් මෙන්න ඔයාලටත්...
  01. 3DP Chip
  02. driveridentifier
මෙතනින් බාගන්න>>> 


මේ Post එක ගොඩක් අයට වැඩක් නැති වෙන්න පුළුවන්, ඒත් එක්කෙනෙක් හරි මේකෙන් වැඩක් ගනී කියල මම හිතනවා.
    එහෙනම් බොහොම ස්තුතියි....




Share on Google Plus

About nilwaththa

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment