Facebook Messenger එක Windows වලට දාගමු... nilwaththa Breaking News , PC Softwear , Tecno News Edit ඔන්න අද මම මේ Post එක ලියන්න හිතුවේ මොකද දන්නවද? අද කාලයේ තරුණ පරපුර අතර FaceBook කියන්නේ සමාජශීලි වෙබ් අඩවි අතර බොහොම ප්‍රසිද්ධ වෙබ් අඩවියක්. දුරකථනයකින් නම් ඔබට මෙම සේවාව සැපිරීම සදහා බොහෝ App නිර්මාණය වී තිබේ. ඒ අතරින් බෙහෙවින් ජනප්‍රිය වී ඇත්තේ Messenger නම් App එකයි. එය මේ වන තෙක් Android දුරකථන වලට සීමා වුවද දැන් එම සේවය Windows මෙහෙයුම් පද්දති සදහාද හදුන්වා දී තිබී. Share on Facebook Share on Twitter Share on Google Plus About nilwaththa This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel. RELATED POSTS
0 comments:
Post a Comment